බස් රථයක් අඩි 1000ක ප්‍රපාතයකට – රියදුරු ඇතුළු 15 දෙනෙකු මරුට (VIDEO)

Share

ඇල්ල වැල්ලවාය මාර්ගයේ කිලෝ මීටර් 24 කණුව ආසන්නයේදී බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී ඊයේ රාත්‍රීයේ අනතුරක් සිදුවුණා. තංගල්ල නගර සභාවේ නිලධාරීන් ඇතුළු සේවකයින් පිරිසකුයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News