පද්මේ ඇතුළු අපරාධකරුවන් භාවිතා කළ අවි ආයුධ ගැන පරීක්ෂණ දිගටම (VIDEO)

Share

කෙහෙල්බද්දර පද්මෙ අතර සංවිධානාත්මක අපරාධකරුවන් භාවිත කළ අවි ආයුධ සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන ප්‍රශ්ණ කිරීම් කිරීම්වලදී ඔවුන් ඒ සම්බන්ධයෙන් කරුණු හෙළි කළ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News