ඇල්ල අනතුරින් මියගිය පුද්ගලයන්ගේ දේහයන් තංගල්ල නගර සභා ශාලාව වෙත රැගෙනවිත් තිබෙනවා අනත. අනතුරට පත්වූ බස් රථය ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ලියාපදිංචියෙන් ඉවත් කරගෙන තිබූ බවයි නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන පවසන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.