ලං.වි.ම දෙවන දිනටත් අකුරට වැඩ (VIDEO)

Share

ලංකා විදුලිබල මණ්ඩලය ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අද දෙවන දිනටත් ක්‍රියාත්මකයි. විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට එරෙහිවයි ඔවුන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇත්තේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News