මිද්දෙණිය තලාව ප්‍රදේශයේදී වැටලූ රසායනික ද්‍රව්‍ය සඟවා තිබූ ඉඩමේ හිමිකරු එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව පොලීසිය පවසනවා . මේ අතර ගතවූ පැය 24 තුල ප්‍රදේශ කිහිපයකින් වෙඩි තැබීම් වාර්තා වුණා. ඉන් එක් අයෙකු මියගොස් ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.