ඉතිහාසය හර විෂයක් විය යුතුයි කියන සජිත් (VIDEO)

Share

ඉතිහාසය විෂය රැක ගනිමින් අධ්‍යාපනය නවීකරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News