ප්‍රමාද වෙන්න එපා ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයි (VIDEO)

Share

සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාදවීම වළක්වා ගැනීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News