කෙහෙල්බද්දර පද්මෙ නමැති සංවිධානාත්මක අපරාධකරුට අයත් ගිනි අවි කිහිපයක් පිළිබඳව පොලිසියට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මිද්දෙණිය ඉඩමේ තිබී අත්බෝම්බ ජීව පතුරම් සහ ගිනි අවි කිහිපයක් ද පොලීසිය සිය භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.