ඊයේ (07) දින උදෑසන කාලයේ පානදුර දකුණ පොලිස් වසමේ අරුක්ගොඩ ප්‍රදේශයේදී කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 02 ම්ලිග්‍රෑම් 200ක්, ජංගම දුරකථන 07ක් හා යතුරුපැදියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු වයස අවු: 38 ක් වන අරුක්ගොඩ, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Share
Read more