වාහනයක් පල්ලමක ධාවනයක කරන විට තිරිංග නිසි ලෙස ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද? (VIDEO)

Share

අපරීක්ෂාකාරී රිය ධාවනය නිසා දෛනිකව අහිමි වන ජීවිත ප්‍රමාණය ඉහළ යමින් තිබෙනවා. දැඩි අවධානයෙන් යුතුව රිය ධාවනය කිරීමෙන් අනතුරු වළක්වා ගන්න පුළුවන්. පදවන වාහනයේ තත්ව පරීක්ෂාවත් නියමිත කාලයට කරගැනීම ඉතාම වැදගත්. මේ දැනුවත් කිරීම මෝටර් රථ ඉංජිනේරු ජගත් ජයසිංහගෙන්.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News