නිමල් ලන්සාට ඇප

Share

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා ඇප මත මුදා හැර තිබේ.

2006 වසරේ සිදුවීමක් සම්බන්ධයෙන් කොච්චිකඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඒ මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

නමුත් අද (07) දින මීගමුව මහාධිකරණය විසින් ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙන බවටයි ආරංචි මාර්ග පවසන්නේ.

Read more

Local News