ලොව බිලියන 7කට වැඩියෙන් නැරඹූ Blood Moon (VIDEO)

Share

ලොව විශාල පිරිසකට පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දැක බලා ගැනීමට ඊයේ හැකි වුණා. බිලියන හතකට වැඩි පිරිසක් එය නැරඹූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. Blood Moon නම් වූ මෙම චන්ද්‍රග්‍රහණය ශ්‍රී ලංකාවට ද ඉතා හොඳින් නිරීක්ෂණය කිරීමට හැකි වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News