රථවාහන නීති අද සිට දැඩිවෙයි (VIDEO)

Share

අද සිට රථ වාහන නීති දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනද අවධාරණය කර තිබුණේ රථ වාහන නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි. මේ අතර ඇල්ල බස් අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන්ගේ සුව දුක් විමසා බැලීමට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර බදුල්ල ශික්‍ෂණ රෝහල වෙත පැමිණියා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News