වනඅලියෙකු උදුරාගත් ජීවිතය (VIDEO)

Share

වන අලියෙකු පහරදීමෙන් නිවසක් තුළ සිටි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා . ඒ වැල්ලවාය ඇතිලි වැව ප්‍රදේශයේදී. වන අලියා කළ පහරදීමෙන් නිවස ද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News