නේපාලයේ ක්‍රියාත්මක කරන ලද සමාජ මාධ්‍ය තහනමට සහ දූෂිත නිලධාරීන්ට එරෙහිව සිය කෝපය පළ කරමින්, විරෝධතාකරුවන් (Gen Z) විරෝධතාවලට දහස් ගණනින් එක්වී තිබෙනවා. විරෝධතා හේතුවෙන් මියගිය ගණන 19 ක් ලෙස වාර්තා වනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස එරට රජය පනවා තිබූ සමාජ මාධ්‍ය තහනම ඉවත් කොට තිබෙනවා.

Share
Read more