පිළිකාරෝගීන්ට රුසියාව දුන් බලාපොරොත්තුව (VIDEO)

Share

පිළිකාව මිනිසුන් පමණක් නොව සතුන්ට ද මරණය අත්කර දෙන භයානක රෝගයක්. දෛනිකව දහස් සංඛ්‍යාත පිරිසක් පිළිකාවට ගොදුරුවන අතර මේ යන පිරිසද අති විශාලයි. දශක ගණනාවක පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස පිළිකාවට තිත තැබීමේ බලාපොරොත්තුවක් රුසියාව ලබා දී තිබෙනවා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News