හිටපු ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට (VIDEO)

Share

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇති බව කතානායකවරයා පවසනවා. ඒ අද පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.නව පනත් කෙටුම්පත ඒ අනුව සරල බහුතරයකින් බලාත්මක කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නිගමනය කර ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News