වංචා දූෂණ චෝදනා එල්ල වූ හිටපු මැති ඇමතිවරුනුත් කෝප් කමිටුවට (VIDEO)

Share

දූෂණ වංචා චෝදනා එල්ල වන මැති ඇමැතිවරුන්ද ඉදිරියේදී කෝප් කමිටුව හමුවට ගෙන ඒමට බලාපොරොත්තු වන බව එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර පවසනවා. එය හිටපු මැති ඇමතිවරුන්ට මෙන්ම වත්මන් දේශපාලනඥයින්ට එක හා සමාන බවයි ඔහු පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News