මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වාර්තා වන පරිදි, මොරටුව මහ නගර සභාවේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති තම හිතවතුන්ට ලබාදීමෙන් රජයට පාඩු කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙනුයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.




