නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකරට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිගන්න බැහැ (VIDEO)

Share

ආරක්ෂක අමාත්‍යය අරුණ ජයසේකරට එරෙහි විශ්වාස භංගය පිළිගත නොහැකි බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. එහිදී විපක්ෂය ඊට සිය විරෝධය පළ කර තිබෙනවා මේ අතර හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද පෙරවරුවේ ආරම්භ වුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News