අයිස් නිෂ්පාදනයට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය හමුවූ මිද්දෙණිය ඉඩමේ හිමිකරුගේ බවට සැක කරන මෝටර් රථයක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් සොයා ගෙන තිබෙනවා. එම ප්‍රදේශයේ ගරාජයක දමා ගොස් තිබියදී ඇඹිලිපිටිය පොලීසිය මෙම මෝටර් රථය සොයාගෙන ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.