කඩවත මීරිගම අධිවේගයට බාලගිරි දෝෂයද?(VIDEO)

Share

මීරිගම කඩවත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සඳහා වැයවන මුදල පිළිබඳව යළිත් ආන්දෝලනාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. අදාළ ඉදිකිරීම් පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් වූ අවස්ථාවේදීයි මේ පිළිබඳව අනාවරණය වුණේ. මුදල් අමාත්‍යංශය, රේගුව, දේශීය ආදායම් සහ සුරාබදු දෙපාර්තමේන්තුව ඊයේ මුදල් කාරක සභාවට කැඳවා තිබුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News