වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ රජයේ අමාත්‍යවරුන් සහ වතු සමාගම් හි ප්‍රධාන විධායක නිලධාරීන් අතරයි. මසක කාලයක් ඇතුළත සාධනීය පිළිතුරක් ලබා දෙන ලෙසයි රජය මෙහිදී වතු සමාගම් වෙත දැනුම් දී ඇත්තේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.