පද්මේ එක්ක සබඳතා පැවැත්වූ එස්. අයි අත්අඩංගුවට (VIDEO)

Share

සංවිධානාත්මක අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ සමග සමීප සම්බන්ධතා පැවැත් වූ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගිනුයි. මේ අතර රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් සැඟවීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින සම්පත් මනම්පේරි අත් අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News