දූෂණය නවත්වන්න ඉදිරියටම යන බව කියන පොලිස්පති (VIDEO)

Share

දුෂණය පිටුදැකීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදුකරන බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය පවසනවා. ඒ සඳහා වත්මන් රජය ඉහළ දායකත්වයක් ලබාදෙන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ. පොලිස් ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවයට එක් වෙමින් පොලිස්පතිවරයා මේ බව පැවසුවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News