ශ්‍රී ලංකාවේ ආර්ථික වැඩ පිළිවෙලට ලෝක බැංකුවේ ප්‍රසාදය (VIDEO)

Share

දූෂණයෙන් තොර වත්මන් ශ්‍රී ලංකාව ගැන ලෝක ප්‍රජාව දැනුවත් කරන ලෙසට ජනාධිපති අනුර කුමාර දිසානායක ලෝක බැංකු නියෝජිතයින්ගෙන් ඉල්ලා තිබෙනවා. ඒ ලෝක බැංකු නියෝජිත කණ්ඩායම ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදීයි. මෙරට ආර්ථික වැඩපිළිවෙළ ගැන ලෝක බැංකු නියෝජිතයින් මෙහිදී සිය ප්‍රසාදය ද පළ කර තිබුණා.

මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News