ජනතාව අපේක්ෂා කරන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම රජයේ අරමුණ බව අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න පවසනවා. රාජ්‍ය නිලධාරීන් සඳහා ඩිජිටල් අත්සනක් හඳුන්වාදීමේ අවස්ථාවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more