අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙන්නේ පවතින නීතියට අනුකූලව බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය මේ බව ප්‍රකාශ කළේ අද අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Share

Read more