දක්ෂිණ අධිවේගයේ අනතුරක් – කාන්තාවක ජීවිතක්ෂයට (VIDEO)

Share

දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කුඩා දරුවන් 03 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ වෑන් රථයක් ලොරි රථයක පිටුපස ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News