අනුරාධපුර නුවර වැව රක්ෂිතයේ ඉඩම් හිමිකම් ගැටලු පිළිබඳ සොයා බැලීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එම ප්‍රදේශයේ සංචාරයකට එක්වුණා. මානුෂීය අයිතීන් මෙන්ම වැව් රක්ෂිතයත් ආරක්ෂා කරගත හැකි විසඳුම් කරා යා යුතු බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.