අතරමග නතර කර තිබූ කඩවත – මීරිගම අධිවේගයේ වැඩ ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ (VIDEO)

Share

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත මීරිගම කොටසේ වැඩ කටයුතු අද යළි ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙනුයි. පසුගිය ආර්ථික අර්බුදය හමුවේ මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතරමග නතර කර දමා තිබුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News