මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි (VIDEO)

Share

මල්වතු, අස්ගිරි මහා නාහිමිවරුන් ඒකාබද්ධ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දියවඩන නිළමේ ධුරයට ඉදිරිපත් වන සෑම අපේක්ෂකයෙකුම තම වගකීම් හඳුනාගෙන කටයුතු කළ යුතු බවයි එහි දැක්වෙන්නේ. පුද්ගලික න්‍යාය පත්‍ර මත බෞද්ධ සමාජය අපහාසයට ලක් කිරීම හෙලා දකින බවත් උන්වහන්සේලා අදාළ නිවේදනයෙන් අවධාරණය කර තිබෙනවා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News