පානදුර නිලංගගේ බැංකු ගිණුම් වාර්තා කැදවීමට අධිකරණයෙන් නියෝග (VIDEO)

Share

සංවිධානාත්මක අපරාධකරුවකු වන පානදුර නිලංග නමැත්තාගේ බැංකු ගිණුම් පිළිබඳ වාර්තාවක් කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News