රැඳවුම් භාරයේ සිටින බැකෝ සමන් සහ තැඹිලි ළහිරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට

Share

සංවිධානාත්මක අපරාධකරුවන් වන තැඹිලි ළහිරු සහ බැකෝ සමන් අධිකරණයට ඉදිරිපත් කල අතර ඔවුන් දෙසැම්බර් තුන්වෙනිදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. බැකියෝ සමන් අද අධිකරණයේ ඉදිරිපත් කළේ කජ්ජා සහ දරුවා දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට සහ තැඹිලි ලහිරු අත්අඩංගුවට ගන්නේ තෝර කොළ යාය ප්‍රදේශයේ දෙදෙනෙකු ඝාතනය කිරීම හා තවත් නඩු කිහිපයකට අදාළවයි.

Read more

Local News