ප්රචණ්ඩත්වයට ගොදුරු වූ වින්දිත දරුවන් වෙනුවෙන් වන සේවාවන් රැසක් විධිමත් කිරීමේ ක්රියාවලියක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව වින්දිත දරුවන් රැකවරණ යාන්ත්රණ සමඟ සම්බන්ධ වනතෙක් කඩිනම් හා ළමා හිතකාමී පනිර්මාණය කරමින් එය විධිමත් කිරීම මෙහි මූලික අරමුණක්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.