මේ වන විට රට තුළ 220,000 කට වැඩි පිරිසක් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට හඳුනාගෙන ඇති බව අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොහොලානේගෙදර පවසනවා. ඒ මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමිනුයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.