ක්‍රිකට් තරඟය අතර දිවිසැරිය නිම කළ දුනිත්ගේ පියා (VIDEO)

Share

ආසියානු කුසලානයේ සුපිරි හතර වටේට ශ්‍රී ලංකාව තේරී පත්වීම සියලු දෙනාට ගෙන දුන්නේ විශාල සතුටක්. එහෙත් තරගය අවසානයේ දැන ගැනීමට ලැබුණේ ඉතාම ශෝකජනක පුවතක්. මෙම තරඟය නරඹමින් සිටි ශ්‍රී ලංකා පන්දු යවන ක්‍රීඩක දුනිත්ගේ පියා හදිසියේ අභාවප්‍රාප්ත වූ බව දැනගත් ක්‍රීඩකයින් සහ ක්‍රීඩාලෝලීන් දැඩි ලෙස කම්පාවට පත්වුණා.


මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News