නටබුන් වූ රාජ්‍ය සේවයට පණ දෙන්න ඩිජිටල්කරණය අත්‍යවශ්‍යයි (VIDEO)

Share

නටබුන් වූ රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීමට ඩිජිටල්කරණය අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. කෙසේ වෙතත් නවීන තාක්ෂණය හරහා එල්ල වියහැකි අභියෝගයන්ට මුහුණ දීමට ආරක්ෂණ වැඩපිළිවෙලක් ද රටට අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.


මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News