විදුලිය අදත් අකුරට වැඩ (VIDEO)

Share

විදුලි සේවකයින් ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අදත් ක්‍රියාත්මකයි. ගැටළු වලට විසඳුම් නැත්නම් ලබන 21 වන දා සිට වෘත්තීය ක්‍රියාමාර්ගය තීව්‍ර කරන බවයි වෘත්තිය සමිති පවසන්නේ.


මේ පිළිබඳව තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News