කීරී සම්බා පාලන මිල සහ වෙළදුන්ට ගහන දඩ (VIDEO)

Share

සම්බා – කීරි සම්බා ආයෙත් ගැටලුවක් බවට පත්ව තිබෙනවා. රජය රුපියල් 260ක පාලන මිලක් දැම්මත් 260ට විකුණන්න තමන්ට කීරි සම්බා හෝ සම්බා ලැබෙන්නේ නැති බවයි ලංකාවේ සතර දෙසින්ම ව්‍යාපාරිකයින් පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News