සයිබර් රැවටීමට ගොදුරු වූ දරුවන් (VIDEO)

Share

අන්තර්ජාලයේ සහ සයිබර් අවකාශය හරහා දරුවන් අපයෝජනයට ලක්වීම ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා. වසරේ මේ දක්වා කාලය තුළ දරුවන් 28 දෙනෙකු ඊට ගොදුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News