නව වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් වූ ජනාධිපතිවරණය පවත්වා අදට වසරක් සපිරෙනවා. ඉතිහාසයේ මුල්ම වරට දෙවන මනාපය ගණන් කළ ජනාධිපතිවරණය ද මෙයයි. අනුර කුමාර දිසානායක එහිදී ඓතිහාසික ජයග්‍රහණයක් තමන් සතුකර ගත්තේ පනස් හත් ලක්ෂයකට වැඩි ජනතා මනාපයෙන්.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.