හිඟයට හේතු කියන නලින්ද (VIDEO)

Share

ප්‍රසම්පාදනයේ ඇති ගැටලු නිසා ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අම්පාරේ පැවති උත්සවයකට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News