ලංකාවේ ප්‍රථම වතාවට සතියේ දින පහේම පුරා පැයක් පුරා දිගහැරෙන ටෙලි සිතුවම ”සුරිය නෑයෝ” සියත නාළිකාව තුළින්

රවීන්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කළ, තරංග දිසානායකගේ නිෂ්පාදනයක් වන ලංකාවේ ප්‍රථම වතාවට සතියේ දින පහේම පුරා පැයක් පුරා දිගහැරෙන නවතම ටෙලි නිර්මාණය ”සුරිය නෑයෝ” මේ මස 25දා සිට සෑම සතියේ දිනකම රාත්‍රී 8.00 සිට 9.00 දක්වා පුරා පැයක කාලයක් සියත ටීවි නාළිකාව ඔස්සේ විකාශය කෙරේ.