ගුවන්තොටුපළේ වැසිකිළියෙන් හමු වූ මත්ද්‍රව්‍ය (VIDEO)

Share

කටුනායක ගුවන්තොටුපොළේ වැසිකිළියක තිබී රුපියල් කෝටියකට අධික වටිනා වටිනාකමකින් යුත් හෂීස් සහ කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් හමුවී තිබෙනවා පොලිස් මත්ද්රව්ය නාශක කාර්යාංශය සිදුකළ හදිසි වැටලීමකදීයි මෙම මත්ද්‍ර්‍රව්‍ය තොගය සොයාගෙන ඇත්තේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News