එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ අසු වන සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද රාත්‍රියේ ඇමරිකාව බලා පිටත්ව යාමට නියමිතයි. මේ අතරතුරදී ජනාධිපතිවරයා ලෝක රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු සමඟ ද්වීපාර්ෂවීය සාකච්ඡා පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර ලබන 27 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානය බලා පිටත්ව යාමට නියමිතයි.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.