වී තොග සහල් කිරීමට ඇති තාක්ෂණය හා උපකරණ තමන් සතුව ඇති බව පවසන සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් (VIDEO)

Share

වී සහල් කිරීම සඳහා කැඳවා ඇති ටෙන්ඩර් සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ටද ලබාදෙන ලෙස එම සංගමය රජයෙන් ඉල්ලා සිටිනවා. වී තොග සහල් කිරීම සඳහා අවශ්‍ය සියලු උපකරණ හා තාක්ෂණය තමන් සතු බවයි සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන්ගේ සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News