ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිස්ස කුට්ටිආරච්චි හට දැඩි ලෙස අවවාද කර තිබෙනවා. විශේෂයෙන්ම, ප්රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්රකාශ කිරීමෙන් වලකින ලෙසයි මෙහිදී ඔහුට දැඩි ලෙස අවවාද කර ඇත්තේ.