අමෙරිකාවට ගිය ජනපතිට උණුසුම් පිළිගැනීමක් – විජිත හමු වූ රාජතාන්ත්‍රිකයන් (VIDEO)

Share

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩල සැසි වාරයට සහභාගී වීම සඳහා අමෙරිකාවට ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟාවුණා. එහිදී ජනාධිපතිවරයාට හිමිවුණේ උණුසුම් පිළිගැනීමක්. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා හමුවීමට නියමිතයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News