27 /2 නිසා සජිත් නලීන් පැටලෙයි (VIDEO)

Share

ව්‍යවස්ථා සංශෝධනය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළු ප්‍රශ්න කිහිපයක් 27/2 යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස රජයට යොමු කළා. ඊට පිළිතුරු ලබා දීමට රජයේ පාර්ශවය කල් ඉල්ලීම නිසා තරමක උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා. මේ අතර රජයේ මන්ත්‍රීවරුන්ගේ වත්කම් බැරකම් සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තුවේදි අදහස් පළවුණා.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News